ජේ. සි. අලවතුවල

මේ ලොකු ව්‍යාපෘති ගැන කතා කරනවා. හැබැයි ජනතාවට තුන්වේලක් කන්න දෙන්න ක්‍රමවේදයක් හදලා තියෙනවද? රුපියල් එකසිය ගාණට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කාලයේ දීපු හාල් දැන් අද රුපියල් දෙසිය හැටක්, හැත්තෑවක්, අසූවක් වෙලා තියෙනවා. පොල්වල මිලත් එහෙමයි. හැත්තෑ හයක් ගැන කතා කරපු කණ්ඩායම දැන් අහනවා පොල් හැදෙන්න මාස කීයක් යනවද කියලා.

ජනතාවගේ දුක දැකපු ජේ. සි. අලවතුවල ආණ්ඩුවට සැරටම අමතයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>