පා. ම. තිස්ස අත්තනායක

සමගි ජන බලවේගය අපි ආරම්භ කර නව සාමාජිකයින් බඳවා ගැනීමත්, ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයකුත් කෑගල්ල අසනයේදී අපි ආරම්භ කරා. ගිය හය වෙනිදා සිට දාසය වෙනිදා දක්වා කාලසීමාව තුළ විසි ලක්ෂයක් සාමාජිකයින් බඳවා ගැනීමේ ව්‍යාපාරය අපි ආරම්භ කළා. අපේ මුලික ඉලක්කය උනේ ජනාධිපතිවරණය සඳහා අපිට අලුතෙන් විසි ලක්ෂයක් ඡන්ද එකතු කරගන්න. දෙදාස් දහනමයේ හිටපු පනස් පහේ සිට හැත්තෑ පහ දක්වා යන්න නව සාමාජිකයින් විසි ලක්ෂයක් එකතු කරන්න ඕන කියන එක තමයි අපේ ඉලක්කය.

පා. ම. තිස්ස අත්තනායක මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>