හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර
මම නම් දකින හැටියට කිසිම පක්ෂයකට එහෙම ලොකු පංගුවක් පළාත් පාලන මැතිවරණයෙන් ගලවගන්න බෑ. හැම පක්ෂයක් අතරෙම එක්තරා විදියකට බෙදී යන බලයක් තමයි තැන් තැන්වල මතු වෙන්නේ. සමහරවිට කිසිම සභාවක එහෙම තනි බලයක් ඇත්තෙත් නෑ. ඔය වගේ මහා ව්‍යාකූල තත්වයක් ඇතිවෙන්නේ. ඉතින් අපිට මේ පළාත් පාලන ඡන්දය එක අතකින් අනාගතයට මඟ පෙන්වීමක්. ආණ්ඩුවටත් මඟ පෙන්වීමක්.
හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පළාත් පාලන මැතිවරණය පිළිබඳව දක්වන අදහස්…!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>