අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරණයකට අදාළව මේ වනවිට ඇපමත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇප අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම් විසින් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද(16) ප්‍රතික්ෂේප කර තිබෙනවා.