සමගි ජන බල වේගය – නිරෝෂන් පෙරේරා.

මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් නිරෝෂන් පෙරේරා මහතා මාධ්‍යවේදියකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික මහතාට අඩු සැලකිලි දැක්වීමට හේතුව ලෙස ව එතුමා සඳහන් කර සිටියේ පාඨලී චම්පික මහතාගේ වැඩසටහන්වලට එම පක්ෂයටත් ආරාධනා කර තිබූ බවත් එහි ලේකම්වරයා එම වැඩසටහන්වලට සම්බන්ධ වූ බවත්‍ ය. විපක්ෂ නායකතුමා සෑම විටම පාර්ලිමේන්තුවේ දී පාඨලී චම්පික මහතාට කතා කිරීමට ඉඩ සලසා දී ඇති බවට එතුමා තවදුරත් සඳහන් කළ සිටියේ ය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>