පාර්ලිමේන්තු සැසිවාරය
දේශබන්දු අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි කියලා අභියෝග කරන කට්ටිය දේශබන්දු රෙද්ද අස්සේ තියාගෙන ඇමතිකම් කළා. ආණ්ඩු තියාගෙන හිටියා. මිනිස්සු මර්ධනය කළා. අද නීතීඥයින්ටත්, නඩුකාරයින්ටත්, සොලිස්ටර් ජෙනරාල්ටත් කටක් ඇරලා කෙලින් කියන්න පුළුවන්. රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ ඔහොම කිව්වනම් මොකද වෙන්නේ? රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ දේශබන්දු මේ තගෙක් කියලා කිව්වා නම් ඉන්න හම්බවෙනවද? කට කෙලින් කරලා අද නිලධාරීන්ට කතා කරන්න බලය දීලා තියෙන්නේ කවුද? මේ තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුව තමයි අද මෙහෙම කතා කරන්නේ.
විපක්ෂයට කට අරින්න බැරි වෙන්නම හඳුන්නෙත්ති කියූ දේ..
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>