ජේෂ්ඨ කතිකාචාර්‍ය නිශාන්ත හෙට්ටිආරච්චි

මාධ්‍ය හමුවක් අමතමින් කතිකාචාර්ය නිශාන්ත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශකර සිටියේ අපි චීනය රුසියාව වැනි අපට හිතවත් රටවල් බොහෝමයක් තරහ කරගත් අතර අවසානයේ අපට හිගන ජාතියක් ලෙසට හිඟමන් යැදීමට සිදුවූ බවයි.

නිශාන්ත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>