නිදහස් ජනතා සභාව මාධ්‍ය හමුව

මාධ්‍ය රැසක සහභාගීත්වයෙන් නිදහස් ජනතා සභාව විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේ රජය රු 120 ක වී මිලදී ගැනීමේ මිලක් තහවුරු කළ නමුත් රජය එම මිලට වී මිලදී ගන්නේ නැති බවත් අදටත් මෙම රජයේ ඇති ගැටළුව වසර 70 ගණනක සිට සේම ප්‍රමුඛතා හදුනාගෙන මූල්‍ය කළමණාකරනයක් නොකිරීම බවයි. තව දුරටත් ඔවුන් පවසා සිටියේ රජය වී මිලදී ගැනීමට තහවුරු මිලක් පැනවූවත් ඒ මිලට වී මිලදී නොගන්නා බව වී මෝල් හිමියන් හොදාකාරවම දන්න බවයි.

නිදහස් ජනතා සභාව දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>