ගොවියාට වෙන්නේ වහ කාලා මැරෙන්න

නිදහස් ජනතා සභාව මාධ්‍ය හමුව මාධ්‍ය රැසක සහභාගීත්වයෙන් නිදහස් ජනතා සභාව විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේ රජය රු 120 ක වී මිලදී ගැනීමේ මිලක් තහවුරු කළ නමුත් රජය එම මිලට වී මිලදී ගන්නේ නැති බවත් අදටත් මෙම රජයේ ඇති ගැටළුව වසර 70 ගණනක සිට සේම ප්‍රමුඛතා...