අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ ගුරු වැටුප් ප්‍රශ්නය අයවැයෙන් විසදන්න හිතාගෙන ඉන්නේ ගුරුවරු දන්නේ නැතුව පෙළපාලි ගියේ ගුරුවරුන්ට පහර දුන්නට තමනුත් කැමති නැති බවත් ගුරු සංගම් සමග සාකච්ඡා කරමින් තමා මේ තාක් කටයුතු කරමින් ආව බවත්ය .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>