කළුබෝවිල පදුම හිමි

පුරවැසි පෙරමුණ හා සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් කළුබෝවිල පදුම හිමියන් ප්‍රකාශකර සිටියේ මේ විට ගැබිනි මව් වරුන් සඳහා නොමිලේ ලබාදුන් ත්‍රීපෝෂ සහ පෝෂණ මල්ල පවා නොලැබී යන තත්වයකට රට පත්ව ඇතිබවත් මේ තත්වයට ඍජුවම රජය වගකිව යුතු බවත් ය.

පදුම හිමියන් ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>