වසන්ත සමරසිංහ
ත්‍රිපෝෂ හදන කොම්පැනියත් වහනවා කියලා ටීවී කාරයෝ ටික අලුතෙන් ප්‍රවෘත්තියක් කියන්න ගත්තා. ඇත්ත ප්‍රශ්න මොකක්ද කියලා කියන්නැතුව ගහපු චක්‍රලේඛනයක් වැරදියට උපුටා දක්වමින් ඔන්න බොරු කියන්න පටන් අරන් තියෙනවා. ඔහොම තමයි ගිය ජනාධිපතිවරණයට කලින්, ජාතික ජන බලවේගය පිළිබඳ මේ අය බොරු කියන්න ගත්තා. එහෙම බොරු කියපු අය ජනාධිපතිවරණයෙන් පස්සේ පැනලා ගියා.
මාධ්‍යයේ ප්‍රචාරය වන බොරු තොරතුරක් සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ සත්‍ය හෙළිකරයි.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>