පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පවසා සිටියේ සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ එහි පරිගණක පද්ධතියට ඔහුගේ දත්ත ඇතුළු කරන විට මෙම පුද්ගලයාගේ නමේ වෙනසක් ඇති බව පෙනී ඒ පිළිබඳව ඇති වන සැකය තුළ ආගමන විගමන නිලධාරීන් ඔහුව පරීක්ෂා කර ඔහුගෙන් ප්‍රශ්න කර බවයි .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>