නිශාන්ත රණවීර

අපේ රටේ තියෙන එක ම එක පිරිපහදුව වසර ගණනාවක් තිස්සේ මේ රටට දැවැන්ත ආර්ථික සහයෝගයක් ලබා දුන්නා. රනිල් වික්‍රමසිංහ එන හැම අවස්ථාවකම මේ රට ගොඩනගන්න පුළුවන් සියලුම නිෂ්පාදන කර්මාන්තශාලා, සියලුම රාජ්‍ය සම්පත් විකුණනවා.

ලෝකයේ මේ වන විට භූමිතෙල් නිෂ්පාදනය නතර කරලා තියෙන්නේ. ලංකාවේ පිරිපහදුව විකුණුවාට පස්සේ ලංකාවට භූමිතෙල් නෑ. රනිල් වික්‍රමසිංහ මේක කඩිමුඩියේ විකුණන්නේ හාල් බෙදන්න සල්ලි මදි වෙලාද? ජනතාව රවට්ටලා යළිත් වතාවක් බලය ගන්න රනිල් වික්‍රමසිංහ කලිසම උස්ස උස්ස ගිහින් හාල් බෙදෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පොදු සේවක සංගමයේ නිශාන්ත රණවීර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>