ඊවිස් සමාගමේ සභාපති – සංජීව වික්‍රමණායක

මාධ්‍ය හමුවක් අමතමින් ඊවිස් තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති සංජීව වික්‍රමණායක මහතා පවසා සිටියේ තමන්ට ලැබුනා යයි පවසන මිලියන 500 මුදලක් තමන්ට නොලැබුණ බවත් ඒ සඳහා නියමිත ගාස්තුව ව ඊට අඩු බවත් ඒ සඳහා වන නියමිත ගාස්තු ඇතුලත් ලියකියවිලි තමන් සතුවන බවයි. ඊට අමතරව මේ වනතෙක් තම සමාගම වසර ගණනාවක මිලටම මේ පද්ධතියේ නඩත්තු කිරීම් අද වනතෙක් ගිවිසුමට අනුව නොමිලේ කරගෙන යන බවයි.

සංජීව වික්‍රමණායක මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>