පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි

බිඳවැටීම් පිළිබඳව අදාළ රාජ්‍ය නිලධාරීන්, අදාළ ඉංජිනේරුවරුන් දිගින් දිගටම විදුලිබල ඇමතිවරයා දැනුවත් කරලා තිබෙනවා. ඔහුට තිබුණා මේ බිඳ වැටීම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු ඉතා කඩිනම් කරන්න. විදුලිබල ඇමතිවරයා එසේ නොකර මේක වඳුරෙක්ට තල්ලු කරලා නිකං වඳුරු ටෝක් දෙනවා. තමන්ට පැය විසි හතර විදුලිය දෙන්න බැරි වුනහම අත්තෙන් අත්තට පැන පැන බොරු කියන වඳුරෙක් බවට පත්වෙලා තියෙනවා විදුලිබල ඇමතිවරයා. හදිසියේ විදුලි බිඳ වැටීම් පෙන්නලා, හදිසි විදුලි මිලදී ගැනීම් අත යට කරන්න සූදානමක ඉන්නවදෝ කියන සැකයක් තියෙනවා. මොකද පහුගිය කාලෙම සිද්ධ වුනේ එක.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>