පා.ම. තිස්ස අත්තනායක

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක් බවත් ලංකාවේ පැරණිතම දේශපාලන ව්‍යාපාරයක් බවත් ඔවුන්ට පක්ෂ සමුළු කිරීමටත් සම්මේලන කිරීමටත් හැකි බවයි .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>