දුමින්ද නාගමුව – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පවසා සිටියේ යුක්තිය නමින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙගා ටෙලි නාට්‍ය ටිරාන් අලස් ගේ අධ්‍යක්ෂණයෙන් සහ දේශබන්දුගේ රංගනයෙන් සහ තවත් විවිධ පිරිස් සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක මෙම නාට්‍ය පිළිබඳව ඉතාම බරපතල ගණයේ ප්‍රශ්න ගනනාවක් සමාජයට මතුවී තිබෙන බවත් ඉතාම පැහැදිලිව රාජ්‍ය බලය යොදා ගනිමින් රාජ්‍ය ත්‍රස්තවාදය රට තුළ ක්‍රියාත්මක කිරීමට සහ රාජ්‍ය ත්‍රස්තවාදය ජන මනසට ඇතුළු කිරීමට බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>