වනවාසී රාහුල හිමි

මේ දවස් වල කුකුල් පැටව් බෙදනවා. නමුත් කුකුල් පැටව් බෙදලා මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා හිතනවා නම්, ඉඩම් ඔප්පු දීලා මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා හිතනවා නම්, හාල් බෙදලා මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා හිතනවා නම්, මම හිතන්නේ ඒක දේශපාලඥයෝන් ගේ බොහොම අනුවණ ක්‍රියාවක්. මේ රටේ කිසිඳු දේශපාලඥයෙකුට බැරි වුණා උතුරේ ජනතාවගේ සහ දකුණේ ජනතාවගේ හදවත් දිනාගන්න.

වනවාසී රාහුල හිමි මාධ්‍ය වෙත දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>