සංජීව රත්නායක
“සාමාන්‍යයෙන් මේ රටේ මෙච්චර කල් පැවතිච්ච දේශපාලන පක්ෂ අතික්‍රමණය කරලා මෙච්චර කාලයක් බලයේ නොසිටි පක්ෂයක් අලුතෙන් බිහිවෙච්ච දේශපාලන ප්‍රවාහයක් බලය කරා ඇවිල්ලා තියෙනවා. මේ ආණ්ඩුව ආකාර කිහිපයකින් සුවිශේෂී. එකක් තමයි මේ ඉතිහාසයේ මෙච්චර කල් බලය රඳවාගත් කඳවුරු වලින් බැහැරව බිහිවෙච්ච ප්‍රබලම ආණ්ඩුව මේක. ඒ වගේම මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් හැටියට පාර්ලිමේන්තු බලය ලබා ගැනීමේදී වැඩිම බලයක් ලබාගත්ත ආණ්ඩුවත් මේක. අපිට හිතාගන්න බැහැ දැනට මාස හයකට පසුව මේ මේ දේශපාලන ක්‍රමයේ මේ වෙනස කොයි අතකට ගමන් කරයි ද කියලා.”
දේශපාලන විචාරක සංජීව රත්නායක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>