පා .ම .සරත් වීරසේකර

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත හා ස්ත්‍රී , පුරුෂ, සමානාත්මතාවය පිළිබඳ පනත හෙට අනිද්දා පාර්ලිමේන්තුවට ගත වෙනවා. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පනතේ, ශ්‍රේෂ්ඨාදිකරණය ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා රටේ සියලුම ප්‍රධාන ආගම් පිළිගන්නේ පුරුෂයන් හා කාන්තාවන් අතර සම්ප්‍රධායික විවාහ පමණයි කියලා. එතකොට ශ්‍රේෂ්ඨාදිකරණය කියන්නේ ව්‍යවස්ථාවට අනුව ලිංගිකත්වය පමණක් පිළිගන්නා බවයි.

අපි හිතන්නේ කාන්තාව කියන්නේ ජීව විද්‍යාත්මකව උප්පත්තිය ලද කෙනෙකුට. එතකොට අපිට පුළුවන් අර වගේ අනවශ්‍ය අයව සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. නමුත් ඒ අය ඉවත් කළා කියලා ඒ අයට සමාජයේ තියෙන පිළිගැනීම් කිසිසේත්ම අඩු වෙන්නේ නැ. මෙම පනත නීතිගත කරන්න එපා කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ .

අපේ රටට යම්කිසි අනන්‍යතාවයක් හා අපිටම ආවේණික වූ සංස්කෘතියක් තියෙනවා. ඒ මත පදනම් වෙලා තමයි අපේ ජාතිය ගොඩ නැගිලා තියෙන්නේ. මං හිතන්නේ අපේ යුතුකම වෙන්නේ රටේ සංස්කෘතිය රැකගැනීමයි.

පා .ම .සරත් වීරසේකර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>