රංගන ශිල්පී සනත් විමලසිරි

මේ ආදරණීය හරිනි අග්‍රාමාත්‍ය සහෝදරිය බොහොම සරල විදියට මෙතන වාඩිවෙලා ඉන්නකොට මට හිතුනේ අනේ අපේ මඩ ගොඩෙන්ම අපි අස්සෙන්ම ආපු කෙනෙක් නේද මේ කියලා. මේ රටේ මිනිස්සුන්ට රජවරු, රැජිණියෝ, ආර්යාවෝ, එපා වෙලා තිත්ත වෙලා තිබුනේ. දැන් අපිට ඉන්නවා සහෝදරවරු, සහෝදරියෝ. මේ රටට මිනිස්සුන්ට ආදරය කරන ආදරණීය මිනිස්සු අපිට ඉන්නවා.

රංගන ශිල්පී සනත් විමලසිරි ජන රැලියකට සහභාගි වෙමින් සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>