නිරෝෂන් පාදුක්ක
“සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා අංගොඩ යන්නේ මොකටද කියලා. හැබැයි කරාපිටියට යන්නේ මොකටද? කරාපිටිය කිව්වහම ලංකාවේ තියෙන දැවැන්ත ජාතික රෝහලක්. කරාපිටිය රෝහලේ ඉන්නවා වෛද්‍ය ලලිතා සෙනරත් කියලා විශේෂඥ අක්ෂි වෛද්‍යවරියක්. ඇය මාර්තු මාසේ දහඅට වෙනිදා කිරිබත් කාලා පාර්ටි දාලා, සිංදු කියලා, විශ්‍රාම යනවා. ඇයට නේවාසික පහසුකනුත් රෝහලේ දීලා තියෙන්නේ. මේ දහඅට වෙනිදා ගිය සෙනරත් නෝනා දහනමය ආයෙත් වැඩට එනවා. මොකක්ද මේ විහිළුව?”
නිරෝෂන් පාදුක්ක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>