සංජීව ධම්මික – විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සංජීව ධම්මික මහතා ප්‍රකාශ කර සිටියේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට දී හෙට විරෝධතාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් කඳුළුගෑස් සහා ජල ප්‍රහාර අනවශ්‍ය බවත් අමාත්‍යංශ ලේකම් හමුවී කතා කිරීමට ලැබීම ප්‍රමානවත් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>