ජනපති අනුර කුමාර දිසානයක.
වරදක් සිදුවී ඇත්නම් එය කුමන ආයතනයකදැයි අපි සැලකිල්ලට ගන්නේ නැහැ. මෙය පළමු වතාවට සිදු වූවක් නොවේ. එවැනි ක්‍රියාදාමයන් දහතුන් වතාවක් සිදුවී තිබෙනවා.
හැබැයි දහතුන්වැනි වතාවේදී අපේ වරාය ඇමතිතුමා මේ සදහා මැදිහත් වුණා . ඒ නිසා මේ ආණ්ඩුවේ අවිනිශ්චිතතාවක් නිර්මාණය වෙමින් පවතිනවා. නීතිය තමන් වෙත එන බව දැන් ඔවුන් දන්නවා. ප්‍රථමයෙන් සාක්ෂි ලබා දෙන විට ඊළඟට කවුරුන් කැඳවයිදැයි ඔවුන් දන්නවා. දැන් විවිධ දේ කීමට පටන්ගෙන ඇත්තේ ඒ බව දන්නා අයයි.
ජනපතිවරයා මේ පිළිබඳව ඊයේ (07) පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර දී ප්‍රකාශ කර සිටියා.
වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>