පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්

ප්‍රසන්න රණවීර මහත්තයා සේවකයෙකුට ගහලා තියෙනවා මාධ්‍ය පෙන්නුවානේ. මොහු අත්අඩංගුවට ගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමාගේ දේශපාලන බලාධිකාරිය වෙනුවෙන් වෙඩි තියන, ගහන, හොරකම් කරන, මිනී මරණ එවුන්ව ආරක්ෂා කරන විදිහනේ මේකෙන් පේන්නේ. රාජ්‍ය බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට චණ්ඩි පාට් දාන ඇමතිලව එයා තියාගෙන ඉන්නවානේ.

ඉතින් ඒ නිසා මේ රාජකාරියේ නියුතුව සිටියදී එම සේවකයාට ගහපු ඇමතිවරයාව අනිවාර්යෙන් අත්අඩංගුවට ගත යුතුයි. නැත්තං අපි ගුවන් තොටුපලේ සේවකයින්ට කියනවා ඔබතුමන්ලා ඕකට විරුද්ධව නැඟී හිටින්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>