නීතිඥ මනෝජ් ගමගේ

“කොයි වෙලාවකවත් අපි කියන්නේ නෑ නීති විරෝධී යමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ ගැන පරීක්ෂණ කරන්න එපා කියලා. ඔය බටලන්ද වාර්තා එන කොට එදා ඒ අහිංසක තරුණයන් වෙනුවෙන් කඳුළු සැලුවේ, අධිකරණයට ගියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අද ඔය කඳුළු සලන කට්ටිය හිටියේ නෑ. එදා ඒ අහිංසක තරුණියෝ ටයර් සෑයවල් උඩ පිච්චෙද්දී, දෙතිස් වද දෙද්දී, එදා අධිකරණයට ගියේ, ජිනීවා වලට යන්න ගියේ, නීතිඥ මහින්ද රාජපක්ෂ. ඔය වැඩේ කරන ගමන් පොඩ්ඩක්, ඒ කෙළෙහිගුණ සැලකීමත්, මතක් වෙනවා නම්, හරිම හොඳයි.”

නීතිඥ මනෝජ් ගමගේ බටලන්ද වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>