ජනාධිපති රනිල් වික්‍රමසිංහ.

පසුගියදා පැවති උත්සවයකදී රැස්ව සිටි ජනතාව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ තමා රට බාර ගත්තේ ඉතාම දුෂ්කර අවස්ථාවක බවත් යලින් එම අසීරු යුගයට යාමට කිසිවෙකු කැමති වෙතැයි තමන් නොසිතන අතර තමන් රට රට වල ගොස් සිඟා කෑවේ රටේ ජනතාවට යහපත් අනාගතයක් ලබාදීම වෙනුවෙන් බවත් ය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>