නිරෝෂන් පාදුක්ක

සජිත් ප්‍රේමදාස පරද්දන්න මොකක්ද කරන්න ඕනේ, මොන කුමන්ත්‍රණයද කරන්න ඕනේ, මොන ගිවිසුමද ගහන්න ඕනේ, ඒ ඕනම දෙයක් සඳහා රනිල් වික්‍රමසිංහ දිවිහිමියෙන් කැප වෙලා ඉන්නවා.

ඒ සජිත් ප්‍රේමදාස පරාජය කිරීමේ වැඩසටහනේ තවත් කොටසක් තමයි, සරත් ෆොන්සේකාව පාවිච්චි කරලා රනිල් වික්‍රමසිංහ කරන්නේ. ඒ එක්කම ෆොන්සේකාගේ හැසිරීම ඉතාම පහත්.සජිත් ප්‍රේමදාස නොහිටියා නම් 2019 මහ මැතිවරණයේදී අද සරත් ෆොන්සේකා කියලා චරිතයක් ඇත්තෙත් නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>