පා. ම. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශකර සිටියේ මේ අලි පොහොට්ටු සංම්බන්ධය පිළිබඳව තමන් ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් කලින් සිටම ජනතාව දැනුවත් කළ බවයි. දැන්වත් ජනතාව දෑස් ඇර මේ ප්‍රතිපත්ති ගරුක නොවන දේශපාලනය පිළිබඳව දැනුවත් වියයුතු බව එතුමිය වැඩි දුරටත් පවසා සිටියේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>