නිශාන්ත සාමිතුමා

මේ රට මේ ලෝකයම බැබළෙන රටක් කරන්න පුළුවන් එක ම මනුස්සයයි ඉන්නේ. මම කියනවා ඉදිරියටත් ජනාධිපති රනිල් මහත්තයා. එයාගේ ග්‍රහචාරය තදබලයි කියලා පෙන්නුම් කරනවා.

මට යම්කිසි බලයක් තියෙනවා. ඒ බලෙන් මට කියන්න පුළුවන් ඉදිරියට ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ කියලා. ඒ පුද්ගලයාට නැගිටින්න පුළුවන් කියන දේ මට ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්.

නිශාන්ත සාමිතුමා ජනපති රනිල් ගේ ජන්ම දිනය හේතුවෙන් කරන පූජාවක දී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>