පා. ම. රංජිත් මද්දුම බංඩාර

ජනතාවාදී විපක්ෂය නමින් සමගි ජනබලවේගය පැවැත් වූ මාධ්‍ය හමුවකදී පා. ම. රංජිත් මද්දුම බංඩාර මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූයේ රට ඒකාධිපති වාදයෙ ප්‍රජාතන්ත්‍රවාදයට ගෙන යාමට බවත් තවද මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීම වැලැක්වීමට ද තම පක්ෂය විසින් යෝජනාවක් ගෙනා බවයි.

රංජිත් මද්දුම බංඩාර මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>