ජනතා අදහස් – පිටකොටුව

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ පිටකොටුව අවට ජනතාව කියා සිටියේ ජනතාවට යහපත් ජීවන තත්වයක් ලබාදෙන කුමන හෝ පාර්ශවයකට තමන් සහය දක්වන බවයි. තවද අප හා කතාබහට එක්වූ විවිධ පුද්ගලයන් මෙම මාතෘකාව සම්බන්දයෙන් විවිධ අදහස් ප්‍රකාශකර සිටියා.

පිටකොටුව අවට ජනතාව දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>