පියුමි හංසමාලි

ජනතාවට තමන් මුදල් හම්බකළේ කෙසේ දැයි යන්න දැනගත හැකි බව ජනප්‍රිය නිළි පියුමි හංසමාලි පවසනවා.

මට ආදරේ කරන මගේ රසික රසිකාවියන් ඉන්න අතරතුරේ මට වෛර කරන අයත් සිටිනවා. ඉතින් ඒ අය සිතනවා. පියුමි හංසමාලි මුදල් හම්බ කලේ කොහොමද කියල. සීයට දාහක් මං මගේ පැත්තෙන් හරි විදියට සල්ලි හම්බකරලා තියෙනවා.

ජීවිතයේ කවදාකවත් ගැහැණියක්, බිස්නස් එකක් කරගෙන යනකොට ඒ ගැහැණියව කකුලෙන් ඇදලා දලා කවදාවත් මානසිකව වට්ටන්න එපා. මං හිතන්නේ අසාධාරණ ලෙස බිස්නස් කරන අයට වැඩිය මං මගේ බිස්නස් එකෙන් හරි ක්‍රමයට සල්ලි හම්බ කරනවා.

පියුමි හංසමාලි මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>