රංගන ශිල්පී ජගත් මනුවර්ණ

මාධ්‍ය අමතමින් රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා ප්‍රකාශකර සිටියේ එක රටක් එක නීතියක් යන සංකල්පය එක රටක් නීති ගොඩක් බවට පරිවර්තනය වී ඇති බව ජනතාවට දැන් ඒත්තුගොඩ් ඇති බවයි. ආදරයේ අරගලයට පහරදුන් මැරයන්ගෙන් පහළොවක් විස්සක් වත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ පොළිසිය රටපුරා අරගලයට සහය වූ 3000 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අරගලය නැවැත්වීමට නම් ඔවුන්ට සමස්ථ ශ්‍රීලංකාවේ ජනතාවම අත්අඩංගුවට ගැනීමට සිදුවන බවයි.

ජගත් මනුවර්ණ මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>