නීතිඥ අමිල එගොඩ මහවත්ත.
අපි දැක්කා පාස්කු ප් රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක එහෙම නැත්නම් විශේෂ කරුණු යැයි හෙළි කරමින් පහුගිය දවස් කීපයේම උදය ගම්මන්පිල විසින් මාධ්‍ය ජවනිකා ඉදිරිපත් කරමින් සිටිනවා. ඒ සියලු හෙළිදරව් කිරීම්වල සමස්තය ගත්තම ඒ කිසිවක් අලුත් නැහැ. එහෙම නැත්නම් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අලුතෙන් හිතන්න අලුත් විමර්ශන මානයක් විවෘත කරන කිසිම කාරණාවක් ඒ තුළ අන්තර්ගත වුණේ නෑ කියන කාරණාව අපි බොහොම වගකීමෙන් කියනවා.
නීතිඥ අමිල එගොඩ මහවත්ත මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>