පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ
“රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අපිට ආයි එකතු වෙන්න බෑ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වුණොත් අපිට නැවත සීයට විසිපහේ, සීයට තිහේ ඉඳගෙන එතුමා බලාපොරොත්තු වෙන යම් පිරිසක් නායකයින් වශයෙන් පත් කිරීම තුළින් නැවතත් අපි විනාශයට ලක්වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් අසූවටත් ළඟයි. එතුමාගේ දේශපාලනය අවසන් වෙයි. එතුමාගේ දේශපාලනයත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයත් අවසන් වෙලා, එතකොට අපිට පුළුවන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා නැවත පක්ෂයක් බවට මේ දෙක පත් කරන්න.”
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>