නාමල් රාජපක්ෂ
වී මිල පිළිබඳව ජනතාවගේ ලොකු කනස්සල්ලක් තිබ්බා. මොකද මේ ආණ්ඩුව විශේෂයෙන්ම බලයට එන්න කලින් ගොවි ජනතාව වෙනුවෙන් විශාල හඬක් නැගුවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කන්න දෙකක් නොමිලේ පොහොර දීලා එක කන්නයක් කාබනික පොහොරවලට යන කොට ඒ පිළිබඳ මහා පරිවර්තනයක් කරන්න ඕනේ මේ සම්පූර්ණයෙන් කෘෂිකර්මාන්තය විනාශ කරන්න හදනවා කියන තැනට ගෙනල්ලා ලොකු ආන්දෝලනාත්මක වැඩසටහනක් කරපු දේශපාලන පක්ෂයක්. ඉතින් අද ඒ අයට ගොවියා අමතක වෙලා. ඉතින් දැන් පරක්කු වෙලා හරි වී වලට සහතික මිලක් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කිරීම පිළිබඳව සතුටු වෙනවා.
නාමල් රාජපක්ෂ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>