විරෝධතාකරුවන්ගේ අදහස්

අරගලය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් එක් මහතෙකු අප හා පවසා සිටියේ වසර ගණනාවක සිට පිරිසක් නැවත බලයට පත්වෙමින් තනතුරු ලබන බවත් එය නවත්වා ඒ ඒ ක්ෂේත්‍රයන්හි සුදුසුකම් ඇති තරුණ තරුණියන්ට අවස්ථාව ලබාදිය යුතු බවයි.

විරෝධතාකරු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>