පැෆරල් සංවිධානය – රෝහන හෙට්ටිආරච්චි

පැෆරල් සංවිධානය මගින් සංවිධානය කර තිබූ මාධ්‍යහමුවකදී අදහස් දක්වමින් එහි විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ පෙර මැතිවරණ වලදී එක්ව තරග කළ දේශපාලන පක්ෂ මෙවර වෙන වෙනම තරග කරන ස්වභාවයක් ඇති බවයි.

සම්පූර්ණ වීඩියෝව් පහතින් >>>>>>>