උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය – සුරේන් රාගවන්

නව උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේශ් රාගවන් මහතා ප්‍රකාශකර සිටියේ මේ කාල වකවානුවේ අධ්‍යාපනය වෙනුවෙන් වූ භෞතික සම්පත් වැඩි දියුණු කිරීමට නොහැකි තත්වයක පැවතුනද ප්‍රතිපත්තිමය වශයෙන් විශාල වෙනස්කම් රාශියක් කිරීම කෙරෙහි වැඩි අවධානය යොමුකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ දැන් එළඹ ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්ලේන්ටී හා ප්‍රතිපත්ති අමාත්‍යාංශයක් බවට පෙරළිය යුතු කාලයක් බවයි.

සුරේශ් රාගවන් මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>