ජනපති රනිල් වික්‍රමසිංහ

මේ රටේ ගොවිතැන් කරන ජනතාවට ඉඩම් දිය යුතුයි කියලා කාලයක් තිස්සේ මම කිවුවා. ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි කියලා ආණ්ඩුවක් හැටියට අපි සියලු දෙනාම එකතු වුණා. ඒ වගේම අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මට තේරුණා නිවසක වටිනාකම. ගෙදර පිච්චෙන අවස්ථාවේ කාටවත් එන්න ඉඩ දුන්නේ නැහැ. තිබුණ පොත්පත් හැම එකක්ම නැති වුණා. එම අවස්ථාවේදී මට තේරුණා නිවසක වටිනාකම. ඒ නිසා තමයි අද මේ වැඩසටහන ආරම්භ කරලා තිබෙන්නේ.

ජනපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>

Like

Comment

Share

5