“රිලව් රංචු පිටින් ඇවිල්ල පොල් ගස්වල කුරුම්බා ගෙඩියක්වත් තියන්නේ නැහැ. වරකා කොස් එහෙම අමුවෙන්ම කනවා. කෙහෙල් ගහක් හදන්නවත් නැහැ. එන කොට විසි පහක් තිහක් එනවා. ගෙවල් වලට පැනලා බත් මුට්ටිය අරවා මේවා අරගෙන තව කාලා විසි කරල යනවා.”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>