අගමැති හරිනී අමරසූරිය.
ශිෂ්‍යයන්ට මම කියන්නේ විරෝධතා දක්වන්න එපා කියන එක නෙවෙයි, මම කියන්නේ රැග් වලට සහ ප්‍රචණ්ඩත්වයට අපේ ආණ්ඩුවෙන් කිසිම සමාවක් දෙන්නේ නැහැ කියලයි. හැබැයි දේශපාලනිකව ඕගොල්ලොන්ට තියෙන අයිතීන් සියල්ලම රකිනවා. නමුත් සීනියර් කෙනෙක් තමන්ගේ බලය පාවිච්චි කරලා ජූනියර් කෙනෙක්ට වද දෙන එක හෝ ප්‍රචණ්ඩත්වය දක්වන එකට නම් කිසිම සමාවක් අපි දෙන්නේ නැහැ. ඒවට තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ඒ අංශ වලටම කියනවා.
ශිෂ්‍යයන්ගේ ජීවිතය ගොඩනගන්න, ඉගෙනුම් පරිසරය දියුණු කරන්න අවශ්‍ය මොනවාද ඒවට අපි ඉහළම ප්‍රමුඛතාවය දෙනවා.
වැඩිදුර විස්තර සදහා.>>>>>>>>>>>>>>>>>