තිස්ස අත්තනායක
අද වෙනකොට ආණ්ඩුව පිළිබඳව මහජනතාවට තිබෙන මතය මං හිතන්නෑ සුබවාදී කියලා. විශේෂයෙන්ම ආණ්ඩුව විශාල බොරු තොගයක් කියලා බලයට පත්වුණේ. ඒ නිසා ඒ බොරුත් එක්ක ආණ්ඩුව යම් ආකාරයක පල්ලම් බැහීමක් මේ වෙනකොට ආරම්භ වෙලා තිබෙනවා.
වටින් ගොඩින් සහ මැති ඇමතිවරුන්ගේ කතාවලින් පැහැදිලි වන කාරණාවක් තමයි මේ පළාත් පාලන මැතිවරණය කඩිනමින් තියන්න උත්සාහ කරනවයි කියලා. අපිත් කැමතියි පළාත් පාලන මැතිවරණය තියලා, ග්‍රාමීය නියෝජිතයන්ට, එම පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු භාර දෙන එක.
පළාත් පාලන ඡන්ද කඩිමුඩියේ පැවැත්වීම සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>