බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි.
ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරන්න අවශ්‍යතාවයක් ඇවිල්ලා නෑ. අපි සලකලා බලනවා මොකක්ද වෙන්න ඕනේ කියලා. මොකද දැනට තියෙන ඉන්ධන මිල සූත්‍රය හොඳයි කියලා අපි හිතනවා. ඒක සංශෝධනය කරන්න ඕන නම් අපි ඒකට ඉදිරියේදී කටයුතු කරනවා.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඊයේ (19) දින වැඩ භාර ගැණීමෙන් පසු ඉන්ධන මිල සූත්‍රය පිළිබඳව මාධ්‍යට දැක්වූ අදහස්.