නිමල් සිරිපාල ද සිල්වා
“ජනතාවට දොස් කියන්න බෑ. මේ අය ජනතාව රැවැට්ටුවා. ඒ අය කියන්නේ බොරු කියන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. නමුත් අපි නම් පිළිගන්නේ නෑ බොරු කියන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා කියලා. දැන් අමුතුවෙන් බඩු බෙදන්න, කෑම දෙන්න, මත්පැන් දෙන්න උවමනාවක් නෑ. එයින් වෙනස් වුණු අලුත් දේශපාලන ප්‍රවාහයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන එන්න ඕන.”
ආණ්ඩුවේ බොරු නිසා තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට සිදුවන වෙනස සම්බන්ධයෙන් නිමල් සිරිපාල ද සිල්වා සිදුකළ ප්‍රකාශය
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>