පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

කතරගම දේවාලයේ බැතිමතුන්ගෙන් ලැබුණ මුදල් එකතු කරලා අපේක්ෂා රෝහලත් එක්කම තිබෙන පිළිකා රෝහලේ වාට්ටු සංකීර්ණයක් ඉදිකරා. ලංකාවේ ප්‍රථම වතාවට ඇට මිදුලු බද්ධ කිරීමේ ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය ලංකාවට ඉහ්ටම වැදගත් වෙන්නේ, සාමාන්‍යයෙන් ඉන්දියාවට ගිහිල්ලා මේ ඇට මිදුලු බද්ධ කිරීම කරන්න එක්කෝටි පනස් විතර වියදමක් යනවා. නමුත් මේ ඇට මිදුලු බද්ධ කිරීමේ ක්‍රියාවලිය ඊට වඩා අඩු ප්‍රමාණයකින් කරගන්න පුළුවන් තත්වයක් මේ හදපු රෝහල් සංකීර්ණය නිසා ඇති වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>