“මේ ජාතික ජන බලවේගය ආණ්ඩුවට අපි ස්තූතිවන්ත වෙනවා විශ්‍රාමිකයන් වෙනුවෙන්, සංගම් වෙනුවෙන් ඇහුම්කන් දීමක් කිරීම ගැන. මේ වෙනකොට ලංකාවේ විශ්‍රාමිකයෝ ලක්ෂ හතක ප්‍රමාණයක් ඉන්නවා. විශ්‍රාමිකයන් සඳහා දෙදාස් විසි පහේ අයවැයෙන් යම්කිසි සහන ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ සහන වලින් මතුවෙලා තියෙන ගැටළු පිළිබඳව තමයි අද සාකච්ඡා කළේ.”

විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ සංවිධානය මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>