පා.ම. කාවින්ද ජයවර්ධන

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසා සිටියේ මේරටේ සිවිල් සංවිධාන ඒවගේම ප්‍රගතිශීලී බලවේග පාර්ලිමේන්තුවට පැමිණ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන සහ දැන් පරිසර අමාත්‍යවරයා හැටියට කටයුතු කරන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට විරුද්ධව නැවත විශ්වාස භංගයක් ගෙන එන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළ බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>